ඉකොකාඩියෝග්රෆි (Echocardiography) පරීක්ෂණය කියලා කියන්නේ හෘදය වස්තුවේ කරන අධි ධ්වනි (Ultrasound) පරීක්ෂණයක්. මෙහිදී අධි ධ්වනි තරංග මාර්ගයෙන් හෘදවස්තුවේ කපාට, බිත්ති, ප්‍රධාන නහර වල ව්‍යුහය වගේම ක්‍රියාකාරීත්වය ගැනත් ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පූළුවන්. අද තියන නවීන පන්නයේ උපාංග නිසා හෘදය වස්තුවේ ඇති ප්‍රශ්න සියයට අනූ නවයක්ම මෙම පරීක්ෂණය තුලින් හොයාගන්න පුළුවන්. මෙහිදී භාවිතා වෙන්නේ අධි…
© 2018 - Sri Lanka Heart Association